ඒ ධීවර දෙපාර්තමේන්තුවේ මෙහෙයවීමෙනි.
දැනට මෙරට මුහුදේ ධීවර කටයුතුවල යෙදෙන කුඩා යාත්‍රා සංඛ්‍යාව 25,000 කට අධිකයි.
එහෙත් එම ධීවරයින්ට මෙතෙක් විධිමත් පරිදි හදිසි තොරතුරු දැනුම් දීමේ ක්‍රමවේදයක් ක්‍රියාත්මක නොවීය.
ධීවර දෙපාර්තමේන්තුව පැවසුවේ මෙම කෙටි පණිවුඩ සේවාව මගින් හදිසි කාලගුණ වෙනස්වීම්, ඇතුළු කරුණු සම්බන්ධයෙන් ඔවුන් දැනුවත් කිරීමට නියමිත බවයි.