සායින්දමරුදු ප්‍රදේශයට නව නගර සභාවක්

පෙබ 15, 2020

    සායින්දමරුදු ප්‍රදේශයට නව නගර සභාවක් පිහිටුවීමේ අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.

    කල්මුණේ නගර සභාව යටතේ පාලනය වූ සායින්දමරුදු බල ප්‍රදේශය නව නගර සභාවක් ලෙස නම් කිරීමට රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය තීරණය කරයි. අති විශේෂ ගැසට් පත්‍රයේ නියමයට අනුව, කල්මුණේ මහ නගර සභාවේ සීමා වෙනස් කිරීම සහ නව පළාත් පාලන ආයතනය සංස්ථාපනය 2022 මාර්තු මස 19 වැනි දින සිට ක්‍රියාත්මකයි.

    Latest News