වැලිසර ආර්ථික මධ්‍යස්ථානයේ කළමනාකරු ඉවත්කරන්නැයි,උද්ඝෝෂණයක්

පෙබ 09, 2020

    වැලිසර විශේෂිත ආර්ථික මධ්‍යස්ථානයේ,කළමනාකරු ඉවත් කරන ලෙස ඉල්ලා වෙළෙඳසැල් හිමියන් උද්ඝෝෂණයක නිරත විය.

    ඒ වැලිසර ආර්ථික මධ්‍යස්ථානය පරිශ්‍රයේ. ආර්ථික මධ්‍යස්ථානයේ කළමනාකාරීත්වය සිදුකරන විවිධ දූෂණවලට, විරෝධය පෑමට උද්ඝෝෂණය සංවිධාන කර තිබිණ. ආර්ථික මධ්‍යස්ථානයේ ක්‍රියාවලිය අඩපණ කිරීමට, කළමනාකාරවරයා ක්‍රියාකරන බවට එහි වෙළෙඳ සංගමයේ ලේකම්, රොෂාන් කුරේ මහතා චෝදනා කරයි.

    Last modified on ඉරිදා, 09 පෙබරවාරි 2020 12:17

    Latest News