මහකන්ද ප්‍රදේශයේ හදිසි ගින්නක්

පෙබ 09, 2020

    පේරාදෙණිය,මහකන්ද ප්‍රදේශයේ දී හදිසි ගින්නක් හටගෙන තිබේ.

    ඊයේ දහවල් මෙම ගින්න හටගෙන ඇති අතර වහාම ක්‍රියාත්මක වු පොලීසිය, මහනුවර ගිනි නිවන ඒකකය, යුද හමුදාව හා ප්‍රදේශවාසීන් එක්ව ගින්න මැඩපවත්වා ඇත.

    ගින්නෙන් ජීවිත හෝ දේපල හානි කිසිවක් වාර්තා වී නොමැත. පේරාදෙණිය පොලීසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.

    Last modified on ඉරිදා, 09 පෙබරවාරි 2020 09:06

    Latest News