නීති විරෝධීව රැදී සිටි සෞදි ජාතිකයෙක් අත්අඩංගුවට

ජන 22, 2020

    නීති විරෝධී ලෙස මෙරට රැදී සිටි සෞදි අරාබි ජාතිකයෙකු කොල්ලුපිටිය ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගැනිණ.

    වැටලීම සිදුකළේ කොල්ලුපිටිය පොලිස් ස්ථානයේ නිළධාරින් පිරිසක් විසින්. සැකකරු අද (22) කොටුව මහේත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරිමට නියමිතයි. කොල්ලුපිටිය පොලිසිය මේ පිළිබඳ වැඩිදුර විමර්ශන ක්‍රියාත්මකයි.

    Last modified on බදාදා, 22 ජනවාරි 2020 11:48

    Latest News