වෝහාරික විගණන වාර්තාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ යුතුයි; කතානායක (වීඩියෝ)

ජන 21, 2020
  • භාණ්ඩාගාර බැඳුම්කර නිකුතුව සම්බන්ධ වෝහාරික විගණන වාර්තාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම යෝග්‍ය බව, කතානායක කරු ජයසූරිය මහතා පවසයි.

    ඒ අද පාර්ලිමේන්තුවේදී. එමගින් දැනට සිදු කෙරෙන අධිකරණ ක්‍රියාමාර්ගවලට කිසිදු බලපෑමක් නැහැ.

    Last modified on අඟහරුවාදා, 21 ජනවාරි 2020 20:38

    Latest News