රන්ජන් අගතියටපත් පාර්ශවයන්ගෙන් සමාව ඉල්ලයි (වීඩියෝ)

ජන 21, 2020
  • හඬපට නිසා අපහසුතාවට පත්වූ පාර්ශවයන්ගෙන් සමාව ඉල්ලා සිටින බව, රන්ජන් රාමනායක මහතා පවසනවා.

    ඒ පාර්ලිමේන්තුවේ දී අද විශේෂ ප්‍රකාශයක් සිදු කරමින්. බන්ධනාගාරයේ බස් රථයකින් ඔහු පාර්ලිමේන්තුවට රැගෙන ආවේය.

    Last modified on අඟහරුවාදා, 21 ජනවාරි 2020 20:38

    Latest News