එජාප නායකයා ගැන තීරණය ලබන සතියේ

ජන 17, 2020

    එක්සත් ජාතික පක්ෂයේ නායකයා තේරීම සඳහා එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු කණ්ඩායම පැවැත්වූ රැස්වීම විසඳුමකින් තොරව අවසන්ව තිබේ.

    කෙසේ වෙතත් නායකත්වය පිළිබඳව තීරණයක් ගැනිම සඳහා පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ, විපක්ෂනායක සජිත් ප්‍රේමදාස හා කථානායක කරු ජයසූරිය යන මහත්වරුන් ලබන සතියේදී රැස්වීමටද තීරණය කර ඇති බව වාර්තා වේ.

    Latest News