මැතිවරණයේදී නිවැරදි ජනතා නියෝජිතයින් තේරීම ජනතාවගේ වගකීමක්...අභයතිස්ස හිමි (වීඩියෝ)

ජන 13, 2020
  • එළැඹෙන මැතිවරණයේ දී ජනතා නියෝජිතයින් තෝරා පත්කර ගැනීමේ දී ජනතාව නිවැරදි පුද්ගලයින් තෝරා ගැනීමට වගබලා ගත යුතු බව මහාචාර්ය පූජ්‍ය මැදගොඩ අභයතිස්ස හිමියන් පවසයි.

    උන්වහන්සේ මේ බව කියා සිටියේ, කුරුණෑගල නගර සභා ශ්‍රවණාගාරයේ දී වියත්පවුර විද්වත් හමුවට ඊයේ එක්වෙමින්.

    Last modified on සදුදා, 13 ජනවාරි 2020 11:05

    Latest News