පස්සර දී බස් රථයක් ප්‍රපාතයට පෙරළීමෙන් 6ක් මරුට (වීඩියෝ)

ජන 06, 2020
  • පස්සර මඩොල්සිම මාර්ගයේ 06 කණුව ප්‍රදේශයේ දී බස් රථයක් ප්‍රපාතයකට පෙරළීමෙන් 6 දෙනෙකු මියගොස් තිබේ.

    මෙසේ ප්‍රපාතයට පෙරලී අත්තේ පස්සර සිට මඩොල්සිම දක්වා ගමන් කළ ලංකා ගමනා ගමන මණ්ඩලයට අයත් බස් රථයක්. තුවාල කරුවන් කඩිනමින් රෝහල් වෙත යොමු කර ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පවසයි.

    Last modified on සදුදා, 06 ජනවාරි 2020 18:55

    Latest News