මණ්ඩතිව් කලපුවට නාවික හමුදාවෙන් කලඑළියක්

ජන 04, 2020

    යාපනය, මණ්ඩතිව් කලපුව කේන්ද්‍ර කරගනිමින් වෙරළ පිරිසිදු කිරීමේ වැඩසටහනක් ඊයේ (03) පැවැත්විණ.

    වැඩසටහන පැවැත්වුණේ නාවික හමුදාව හා වෙලනි ප්‍රාදේශිය ලේකම් කාර්යාලයේ නිලධාරින් පිරිසකගේ සහභාගීත්වයෙන්.

    එහිදී ස්වභාවික හේතූන් සහ මිනිස් ක්‍රියාකාරකම් හේතුවෙන් දැඩි ලෙස දූෂණයට ලක්ව තිබූ මණ්ඩතිව් කලපුවට අයත් වෙරළ තීරය අපද්‍රව්‍ය වලින් තොර වෙරළ තීරයක් බවට පත් කිරීමට කටයුතු කරන ලදී.

    7

    6

    8

    11

    10

    Last modified on සෙනසුරාදා, 04 ජනවාරි 2020 07:52

    Latest News