කොටි ත්‍රස්තවාදයෙන් ශ්‍රී ලංකා මාතෘ භූමිය පූර්ණ ලෙස නිදහස් කර ගෙන අදට වසර 14 ක් සපිරෙනවා.

13 වන ජාතික රණවිරු සැමරුම අද (19) දින ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අතිගරු ජනාධිපතිතුමන් ගෝඨාභය රාජපක්ෂ මැතිතුමන්ගේ ප්‍රධානත්වයෙන් බත්තරමුල්ල ජාතික රණවිරු සැමරුම් ස්මාරකය අබියසදී සිදුකරනු ලැබීය.

කොටි ත්‍රස්තවාදයෙන් ශ්‍රී ලංකා භූමිය පූර්ණ ලෙස නිදහස් කරගෙන අදට වසර 13ක් සපිරෙනවා.

රට වෙනුවෙන් දිවි පිදූ විරෝධාර රණවිරුවන් සැමරීම වෙනුවෙන් සංවිධානය කෙරෙන 11 වන ජාතික රණවිරු අනුස්මරණ සැමරුම් උත්සවය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අද(19) පැවැත්විමට නියමිතව තිබේ.

ජාතික රණවිරු අනුස්මරණ දින සැමරුම හෙට බත්තරමුල්ල පාර්ලිමේන්තු ක්‍රීඩාංගනයේ රණවිරු අනුස්මරණ ස්මාරකය අභියසදී පැවැත්වීමට නියමිතයි.

බ්‍රිතාන්‍ය යේ වෛද්‍ය සේවය වෙනුවෙන් පවුම් මිලියන 30ක මුදලක් රැස් කිරීමට සමත් වූ දෙවන ලෝක යුද විරුවෙකු වන කපිතාන් ටොම් මෝර් තම සියවන ජන්ම දිනය අද සමරයි.

කොටුව දුම්රිය ස්ථානය ඉදිරිපිට පැවැත්වෙන ආබාධිත රණවිරුවන්ගේ උපවාසයට පැමිණි පිටස්තර පිරිසකට ඔවුන්ගෙන් දැඩි විරෝධය එල්ල වී තිබේ.

එල්.ටී.ටී.ඊ ත‍්‍රස්තවාදයෙන් ශ‍්‍රී ලංකා මාතෘ භූමිය මුළුමනින් නිදහස් කරගත් රණවිරු විජයග‍්‍රහණයට දස වසරක් සපිරීම නිමිත්තෙන් රණවිරු සැමරුම් වසරක් ප‍්‍රකාශයට පත් කිරීමට ජනාධිපතිතුමාගේ උපදෙස් පරිදි පියවර ගෙන තිබේ.

Latest News