ඇඳිරි නීතිය බල පැවැත්වෙන කාලය තුළ කොළඹ මහ නගර සභා බල ප්‍රදේශයේ කොළඹ මහ නගර සභාව මඟින් පාලනය වන මාර්ගයන්හි වාහන නැවතුම් ගස්තු අයකිරීම සඳහා කිසියම් පුද්ගලයෙකුට හෝ ආයතනයකට කොළඹ මහ නගර සභාව බලය පවරා නොමැති බව නිවේදනයක් නිකුත් කර ඇත.

අමෙරිකා එක්සත් ඡනපදයේ කැලිෆෝනියාවේ මොහාවි (Mojave) කාන්තාරයේ පිහිටි වාහන සොහොන් බිමක දර්ශනයකි මේ.

ශ්‍රී පාද වන්දනාකරුවන් රැගෙන එන වාහනවලින් නල්ලතන්නිය නගරයේ  පුද්ගලික රථ වාහන ගාල් වලින් අධික ලෙස  මුදල් අය කිරිම නිසා එම වාහන වල අයිතිකරුවන් සහ රියදුරුවරුන් දැඩි අසිරුතාවයකට පත් වි  සිටියි.

Latest News