ඇඳිරි නීතිය කාලයේ කොළඹ මහ නගර සභාවෙන් වාහන නැවතුම් ගස්තු අය නොකරයි

අප්‍රේ 17, 2020

    ඇඳිරි නීතිය බල පැවැත්වෙන කාලය තුළ කොළඹ මහ නගර සභා බල ප්‍රදේශයේ කොළඹ මහ නගර සභාව මඟින් පාලනය වන මාර්ගයන්හි වාහන නැවතුම් ගස්තු අයකිරීම සඳහා කිසියම් පුද්ගලයෙකුට හෝ ආයතනයකට කොළඹ මහ නගර සභාව බලය පවරා නොමැති බව නිවේදනයක් නිකුත් කර ඇත.

    එබැවින් එස කාලය තුළ මෙම මාර්ගයන්හි වාහන නවතා තැබීම වෙනුවෙන් ගාස්තු ගෙවීමෙන් වළකින ලෙස මහජනතාව වෙත දැනුම් දී තිබේ.

    මෙය වාහන නැවතුම් ගාස්තු ගෙවීම මීටර් යොදවා ඇති බිළිබඳ පැහැදිලි කිරීම් අවශ්‍ය නම්, 077 109 31 27 යන දුරකථ අංකය ඇමති යහැකිය.

    Latest News