අක්කර තුනක පමන විශාල ගල් පර්වතයක් මත වේරගල පුරාණ බෝසෙවන විහාරය ඉදිකර ඇති අතර ඒ වටා අක්කර 50 පමණ කැළෑ බද ප්‍රදේශයක් ද පවති.

වකුගඩුවක් දන්දීමෙන් ලද  මුදලින් සිය විහාරස්ථානය ඉදිකිරීමේ නිරත භික්ෂූන් වහන්සේ නමක පිළිබඳ පුවත සැලවීමත් සමඟ දෙස් විදෙස් සැදැහැවත්තු විශාල පිරිසක් එම විහාරස්ථානයට උදව් උපකාර කිරීමට ඉදිරිපත් වෙති.

Latest News