ජාතික පොලිස් කොමිෂන් සභාවේ අනුමැතිය පරිදි වහාම ක්‍රියාත්මක වන පරිදි ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරුන් කිහිප දෙනෙකුට ස්ථාන මාරුවීම් හා පත්කිරීම් ලබාදී ඇත.
ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරීන් සිව්දෙනෙකුට ස්ථාන මාරුවීම් ලබා දී තිබෙනවා.
ජාතික පොලිස් කොමිෂන් සභාව මගින් ජ්‍යේෂ්ඨ පොලිස් නිලධාරීන් 54 දෙනෙකුගේ වහාම ක්‍රියාත්මක වන පරිදි සිථාන මාරුවීම් අනුමත කර තිබෙනවා.
භාවනාවට ගිය ජෙරම් ගුටි පූජාවෙන් නූලෙන් බේරෙයි