කොරෝනා වෛරස ව්‍යාප්තිය හා සංචරණ සීමා හේතුවෙන් මෙරට සිසුන්ට මාර්ග ගතව අධ්‍යාපනය හැදෑරීමට සිදුව තිබේ. එහෙත් ඇතැම් ප්‍රදේශවලට නිසි සන්නිවේදන පහසුකම් නොමැති වීම හේතුවෙන් සිසුන් විශාල පිරිසක් දැඩි දුෂ්කරතාවට ලක්ව ඇති බවයි වාර්තා වන්නේ.

කල් ඉකුත් වූ සහ පුද්ග පරිභෝජනයට නුසුදුසු ආහාර අලෙවි කරන වෙළෙඳුන් සෙවීමේ අඛණ්ඩ මෙහෙයුමක් ආරම්භ කර තිබේ.

ප්‍රදේශ කිහිපයකට හුදකලා බව ඉවත්කිරීම සහ අලුතින් පැනවීම මේ මොහොතේ සිට සිදුකරන බව කොවිඩ් - 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානි යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා දැනුම් දෙයි. 

Latest News