ධාතුන් වහන්සේ වැඩ සිටිතැයි සැලකෙන රන් මංජුසාවක් පුරාවිද්‍යා කැනිමකදී හමුවී තිබෙනවා. ඒ පොළොන්නරුව, වැලිකන්ද, කුරුඳුබැද්ද ගම්මානයේ පිහිටි ඓතිහාසික කවුඩාගල ආරන්‍ය සේනාසන භුමියේ සිදු කළ කැණිමකදී.

කැලණිමුල්ල සදහම් සිසිල බෞද්ධ මධ්‍යස්ථානයේ ඉදිකළ අඩි 22ක් උසැති නව බුද්ධ ප්‍රතිමා වහන්සේ නිරාවරණය කිරීම අද (13) පෙරවරුවේ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ සහභාගීත්වයෙන් සිදුවිය.

Latest News