මඩකලපුව රදගුරු පදවියට අති උතුම් ඇන්ටන් රංජිත් හිමිපාණන්ව පත් කෙරේ

අගෝ 19, 2024
    මඩකලපුව රදගුරු පදවියේ අපෝස්තලික පරිපාලක ලෙස කොළඹ අගරදගුරු පදවි සහායක රදගුරු අති උතුම් ඇන්ටන් රංජිත් හිමිපාණන්ව ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේ විසින් පත්කර තිබෙනවා.

    මඩකලපුව පදවියේ අති උතුම් ජෝශප් පොන්නයියා රදගුරු හිමිපාණන්ගේ විශ්‍රාම යෑමෙන් පුරප්පාඩු වූ රදගුරු ධූරය සදහායි හිමිපාණන් පත් කර තිබෙන්නේ.

    Latest News