සාගරයේ රහසක් නව පරීක්ෂණයකින් හෙළිවෙයි

නොවැ 02, 2018

    සාගරය අපේක්ෂිත ප්‍රමාණයට වඩා උෂ්ණත්වය උරා ගන්නා බව, නවතම සමීක්ෂණයකින් අනාවරණය වී තිබේ.

    එසේම, අපේක්ෂිත ප්‍රමාණයට වඩා බලශක්ති විමෝචනයට පෘථිවිය වඩාත් සංවේදීවීම එමගින් අනාවරණය වන බව, විද්‍යාඥයින් පෙන්වා දෙයි.

    දේශීය විපර්යාස සම්බන්ධයෙන් අන්තර් රාජ්‍ය කමිටුව ඉකුත් මස සිදු කළ ප්‍රධාන තක්සේරුවකින් මේ බව අනාවරණය වී තිබේ. හරිතාගාර වායු නිසා හටගන්නා, අමතර උෂ්ණත්වයෙන් 90%ක් සාගරය මගින් උරා ගන්නා බව, විද්‍යාඥයින් පෙන්වා දෙයි.

    මුලින් තක්සේරු කළ ප්‍රමාණයට වඩා එය 90% සාගරය මගින් උරා ගන්නා බව, විද්‍යාඥයන් පෙන්වා දෙයි. මුලින් තක්සේරු කළ ප්‍රමාණයට වඩා එම90% ගුණයකින් වැඩි බවයි, ඔවුන් පෙන්වා දෙන්නේ. දේශගුණ විපර්යාසවලට මූලික හේතුව හරිතාගාර වායු විමෝචනයයි. නියං, ගංවතුර, සුළි කුණාටු, අයිස් තට්ටු දියවීම ආදී අහිතකර කාලගුණික සංසිද්ධීන් රැසකට මෙය හේතුවී තිබේ.

    Latest News