Miss teen tourism - නෙළුනි සෞන්දර්යා

අගෝ 23, 2023

    ‍යොවුන් සංචාරක රූ රැජින  තරගාවලියේ ජයග්‍රාහිකාව වූ නෙළුනි සෞන්දර්යා මෙනවිය අද දිවයිනට පැමිණියා. 

    තරගාවලිය පැවැත්වුණේ,  ඝානා රාජ්‍යයේ යි.

    මීට රටවල් 20 ක තරගකාරියන් සහභාගී වී සිටියා. එහිදී ජයග්‍රහණ රැසක් දිනා ගැනීමට නෙළුනි සමත් වුණා. 

    ඇයව පිළිගැනීමට දෙමව්පියන් ඇතුළු පිරිසක් එක්ව සිටියා.

    Latest News