යාලට පැමිණි සැන්ඩෝ නැරඹීමට විශාල පිරිසක් (වීඩියෝ)

ජන 20, 2022
  • දින කිහිපයකට පෙර යාල ජාතික වනෝද්‍යානයට පැමිණි "සැන්ඩෝ" නම් ඇතා නැරඹීමට විශාල සංචාරයකයන් පිරිසක් ඇදී එති.

    තම සහකාරිය සොයා යාලට පැමිණි මෙම සත්දන්තයා වසරේ එක් කාලයකට පමණක් යාල වනෝද්‍යානය තුළ දැකිය හැකියි. ඒ කාලය තුළ තරමක් ප්‍රචණ්ඩ ව හැසිරෙන සැන්ඩෝ වෙනත් අලි ඇතුන් සහ සංචාරක ජීප් රථ කිහිපයකට ද පහර දී ඇත.

    Sando-1.jpg

    එම ඇතා පසු පස යමින් ඌ කුලප්පු කිරීම් ක සංචාරයකයින්ට වනජීවී දෙපාර්තමේන්තුව මගින් නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට ද කටයුතු කර තිබේ.

    Sando-2.jpg

     

     

    Latest News