මරියානා ආගාධය ගවේෂණයට චීනය සූදානම්

නොවැ 23, 2020

    පැසිපික් සාගරයේ පිහිටි මරියානා ආගාධය ගවේෂණ ව්‍යාපෘතියක් චීනය ආරම්භ කළා.

    මරියානා ආගාධයේ ගවේෂණය සදහා විශේෂිත සබ්මැරීන යාත්‍රාවක් අද පිටත් කර හැරියා.

    ඒ පර්යේෂකයින් තුන් දෙනෙකු ද සමගින්.

    ෆෙන්ඩවුෂෙ හෙවත් පරිශ්‍රමය යන නාමය අර්ථගැන්වෙන පරිදි නම් කෙරුණු මෙම විශේෂිත යාත්‍රාව මීටර් දස දහස ඉක්මවූ ගැඹුරු මුහුදු පතුලට ගමන් කිරීමට නියමිතයි.

    මේ මස මුලදී මෙම යාත්‍රාව මීටර් දස දහසක් ගැඹුරු මුහුදු පතුලට ගමන් කළා.

    Latest News