අයියයි මල්ලියි පැවදි දිවියට

නොවැ 22, 2020

    එකම පවුලේ සහෝදරයන් ඇතුළු දරුවන් හයදෙනෙකු බුදු සසුනට ඇතුළත් කිරීමේ මහා පුන්‍යකර්මයක් දඹුල්ල බුලාගල රන්දෙනිය රජමහා විහාරස්ථානයේදී ඊයේ(21) පැවැත්විණි.

    ඓතිහාසික රංගිරි දඹුලු රජමහා විහාරස්ථානයට අයත් දඹුල්ල උයන්වත්ත රාජමහා විහාරස්ථානයේ භාරකාරත්වයෙන් යුතුව මෙම පැවිදි පිංකම සියම් මහා නිකායේ රංගිරි දඹුලු විහාර පාර්ශ්වයේ අනුනායක ආචාර්ය දානියගම ආනන්ද විහාරධිපති හල්මිල්ලවැව පේමරතන විහාරාධිකාරී ඇල්ලවැවේ සංඝරතන යන නායක ස්වාමීන් වහන්සේලා ඇතුළු මහා සංඝ රත්නය ඉදිරියේ මෙම කුල දරුවන් පැවිදි බිමට පත් වූහ.

    littlethero_p01.jpg

     

    Latest News