ලොව මෙතෙක් නිශ්පාදනය කළ විශාලතම සුපර් හෙවි රොකට්ටුව (Super heavy rocket) සමග ඉලෝන් මස්ක්ගේ ස්ටාර් ෂිප් (Star ship) යානය අභ්‍යවකාශ ගත කිරීම පසුගිය ඉරිදා දින (13) සිදු වුනා.
2024 එක්සත් ජනපද ජනාධිපතිවරණය 2024 නොවැම්බර් 5 වනදා පැවැත්වීමට නියමිතව තිබෙනවා.
ප්‍රවීණ ගගනගාමීන් වන අමෙරිකානු ජාතික බුච් විල්මෝර් හා ඉන්දීය සම්භවයක් සහිත අමෙරිකානු ජාතික සුනීතා විලියම්ස් පසුගිය ජුනි මස 05 වැනිදා ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානය වෙත ගියේ දින 8ක අත්හදා බැලීමේ මෙහෙයුමකටයි.
ස්පේස් එක්ස් සමාගම, සිය නවතම රොකට්ටුව අභ්‍යවකාශ ගත කර තිබෙනවා.
ගගනගාමීන් සිව් දෙනෙකු රැගත් "ස්පේස් එක්ස්" (Space X) යානය ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානය බලා පිටත් ව ගොස් තිබේ.