ආධුනික නිර්මාණ ශිල්පීන්ට සිය කුසලතා වර්ධනය කර ගැනීම සහ අත්දැකීම් ජ්‍යෙෂ්ඨයන් සමග හුවමාරු කර ගැනීමට අත්වැළක් සලසමින් “පහන් ටැඹ” නමින් මාධ්‍ය සාමූහිකයක් පසුගිය දා ආරම්භ කෙරුණා.

කෙසෙල් කොළ සාමාන්‍යයෙන් අපි භාවිත කරන්නේ කෑම එතීම වගේ කටයුතු සඳහායි...නමුත් වියළි කෙසෙල් කොළයක් අපි කුමක් සඳහාද භාවිත කරන්නේ යැයි ඇසුවහොත් ..ඇත්තටම මොකුත් නැහැ..

ගවයින් කාලාත්මක ලෙස වර්ණ ගැන්වීමේ කලාවක් පිළිබඳ මේ පුවත අහන්නට දිකින්නට ලැබෙන්නේ චීනයේ Yunnan පළාතේ Jiangcheng කෝරළයෙනි.

Latest News