වී වගා කරන කාලවලදී දැකගත හැකි “අලිමාවා“

දෙසැ 15, 2019

    තෙත්බිම් ආශ්‍රිතව බහුලව දක්නට ලැබෙන අලිමාවා නමැති පක්‍ෂියෙකු හාලි ඇළ ප්‍රදේශයෙන් අද උදෑසන හමු වී තිබේ.

    විශාල ලෙස වැඩුණු මෙම පක්‍ෂියා හමුව ඇත්තේ, මාර ගසක වසා සිටියදී. වියළි කලාපීය තෙත්බිම් හා ජලජ පරිසර ආශ්‍රිතව මෙම පක්‍ෂියා ජීවත්වේ. ප්‍රදේශවාසීන් සඳහන් කරන්නේ, වී වගා කරන කාලවලදී මධ්‍යම කඳුකර ප්‍රදේශ ආශ්‍රිතව අලිමාවා පක්‍ෂියා දැකගත හැකි බවයි.

    Latest News