රාමලාන් සඳ බලන්න එන්න ෆාතිමා

මාර් 12, 2024
    සිය රාමසාන් උපවාස සමය අද (12) සිට ආරම්භ කරන බව කොළඹ මහ පල්ලිය නිවේදනය කර තිබෙනවා.

    ඒ අනුව ඊයේ (11) දිනයේ නව සඳ දර්ශනය වූ බවයි මහ පල්ලිය නිවේදනය කරන්නේ

    නිරාහාරය ඉස්ලාමයේ මූලික මූලධර්ම පහෙන් එකක් වන අතර රාමසාන් සමයේ සෑම දිනකම මුස්ලිම්වරු හිරු උදාවේ සිට හිරු බැසීම දක්වා නිරාහාරව සිටිනවා.
    Last modified on අඟහරුවාදා, 12 මාර්තු 2024 11:18

    Latest News