අක්ෂි රෝහලේ වැඩ වර්ජනය අවසන්

දෙසැ 14, 2023
    අද (14) උදෑසන 08ට ආරම්භ වීමට නියමිත බවට නිවේදනය කර තිබූ කොළඹ අක්ෂි රෝහලේ සංකේත වැඩවර්ජනය අවසන් කර ඇති බව වාර්තා වනවා.

    ඒ සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම්වරයා සමඟ පැවති සාකච්ඡාවෙන් අනතුරු ව සංකේත වැඩවර්ජනය අවසන් කළ බව රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය නිවේදනය කරනවා.

    Latest News