රංගනයේ පළමු රියැලිටි අත්දැකීම.

ඔක් 15, 2022

    ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාව පවත්වන “ඇක්ටින් ඇකඩමි” පාඨමාලාව සංස්ථා පරිශ්‍රයේදී අද(15) උදේ ආරම්භ කෙරුණා.

    රංගන ක්ෂේත්‍රයට ප්‍රතිභාපූර් ණ ශිල්පීන් බිහි කිරීම මෙහි මූලික අරමුණයි.

    Last modified on සෙනසුරාදා, 15 ඔක්තෝබර් 2022 18:27

    Latest News