“සඳ රූ සුයාමය” සංගීත වැඩසටහන අද (15) රාත්‍රී 9.30ට ජාතික රූපවාහිනියෙන්...

ඔක් 15, 2022

    “සඳ රූ සුයාමය” සංගීත වැඩසටහන අද රාත්‍රී 9.30ට ජාතික රූපවාහිනිය ඔස්සේ විකාශය කෙරෙනවා.

    මෙවර වැඩසටහන වෙන්වන්නේ, ගායන ශිල්පිනී, නිරංජලා සරෝජනී වෙනුවෙන්. සඳ රූ සුයාමය අධ්‍යක්ෂණය රංග ප්‍රේමරත්න ගෙනි.

    Latest News