“සරසවි මියැසිය“ ගීත රසෝඝය....(වීඩියෝ)

පෙබ 19, 2022
  • සමාජ අභියෝග මෙන්ම ගෝලීය කොවිඩ් වසංගතය සමඟ අරගල කරන ජන සමාජය අතර සරසවි ප්‍රජාව ද සුවිශේෂි කොට්ඨාසයක්.

    මේ සියලු අභියෝග හමුවේ අතිශය මෙහෙසකර ශාස්ත්‍රීය කටයුත්තක නිරතවන ඔවුන්ට කවිය, ගීතය හා සංගීතය ආධ්‍යාත්මික ඖෂධයක්. මේ බව මනාව වටහාගත් කොළඹ විශ්ව විද්‍යාලයේ කලා මණ්ඩලය, සරසවි විද්‍යාර්ථින් වෙනුවෙන් සුවිශේෂ සංගීතමය තරගාවලියක් සංවිධාන කළා....

    Latest News