උස්සන්ගොඩ කඳවුරු බැදි විදේශිකයෝ

ජන 10, 2019
  • හම්බන්තොට, උස්සන්ගොඩ සංචාරක කඳවුර ඊයේ ආරම්භ කෙරිණ. ඊට විදේශිකයෝ 3,000ක් සහභාගී වී සිටිති.

    මෙවර එය සංවිධාන කෙරෙන්නේ 07 වැනි වරටයි. රටවල් 70ක් සංචාරකයන් ඊට සහභාගී වීම විශේෂත්වයකි. දකුණු පළාත් සංචාරක සංවර්ධන අධිකාරිය කඳවුර අධීක්ෂණය කරයි.

    පරිසර හිතකාමී කෙටිකාලීන සංචාරක ප්‍රවර්ධන වැඩසටහනක් ලෙස මෙය ක්‍රියාත්ම කෙරේ. ප්‍රදේශයේ ජනතාවට ද ඉන් ආර්ථික වාසි රැසක් හිමිව තිබේ.

    Last modified on බ්‍රහස්පතින්දා, 10 ජනවාරි 2019 14:42

    Latest News