චීනයේ අපූරු මගුල (ඡායාරූප)

ජන 07, 2019

    චීනයෙන් හාබින් අයිස් සැනකෙළියට සමගාමීව අපූර්ව විවාහ මංගලෝත්සවයක් ඊයේ පැවැත්විණ.

    එහි දී චීන යුවල 47ක් විවාහ දිවියට එළැඹිණ. ඊයේ පැවති විවාහ මංගල්‍යය මෙම සැනකෙළියේ විවාහ වූ වැඩිම යුවල සංඛ්‍යාව ලෙස වාර්තා අතරට එක්වෙයි. මෙහි එක් අයෙක් හැර අනෙක් සියලුදෙනා චීන ජාතිකයින්. හාබින් අයිස් සැනකෙළිය පසුගිය සෙනසුරාදා ආරම්භ විය.

    ඊට සෑම වසරකම මිලියන ගණනක් සංචාරකයින් පැමිණේ. මෙවර එය පැවැත්වෙන්නේ, 35 වැනි වතාවටයි. සැනකෙළිය ලබන පෙබරවාරි මස දක්වා පැවැත්වේ.

    222

    gettyimages 631059916 1024x1024

    gettyimages 631059792 1024x1024

    China 900px 19 01 07

    gettyimages 631059778 1024x1024

     

     

    Last modified on සදුදා, 07 ජනවාරි 2019 10:32

    Latest News