දිනක් පමණ වයසැති ගැහැණු බිළිඳු මළ සිරුරු දෙකක් නුවරඑළිය පොලිස් වසමේ නේස්බි වත්තේ පීඩෘ කොටසේ ක්ෂේත්‍ර අංක 11 හි තිබී හමුව ඇත.

අතිතයේ සිටම අප මුතුන් මිත්තන් උනට සෙම්ප්‍රතිස්සාවට, ඇගපත අමාරුවට පස් පංගුව නැතහොත් කසාය ගෙන පත අට එකට සිදුවා පානය කිරිමට හුරු පුරුදුව සිටියහ. එසේම දේශීය ආයුර්වේද වෛද්‍ය ක්‍රමයේදී දියවැඩියාවට පිළිකාවට මෙන්ම නොයෙක් ලෙඩ රෝග සදහා කසාය පානය කිරිම සිදු කරනු ලබයි.

රටේ ජනතාවට තව මාස 05කින් අලුත් ආණ්ඩුවක් හැදීමට අවස්ථාව හිමි වන අතර සැබෑ මානවවාදී, රටට ආදරය කරන සහ දූෂණයෙන් වංචාවෙන් තොර දේශපාලනඥයින්ගේ ජනතාවාදී ආණ්ඩුවක් පිහිටුවා ගැනීමට ඡන්ද බලය භාවිත කරනු ඇතැයි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අපේක්ෂා පල කරයි.

පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ මධ්‍යම පළාත් කාර්යාලය ඉදිකිරීම් කටයුතු අද (15) නුවර එළියේ දී අභයන්තර හා ස්වදේශ කටයුතු සහ පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය වජිර අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් සිදුකිරීමට නියමිතයි.

නුවරඑළිය සංචාරක කර්මාන්තය නැංවීම සඳහා කේබල් කාර් ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර තිබේ.

මල් අපනයනය කරන රටවල් අතුරින් වසර කිහිපයකට පෙර ශ්‍රී ලංකාවට හිමිව තිබුණේ 9 වැනි ස්ථානයයි.

Latest News