ජාතික ආරක්ෂා, ප්‍රජාතන්ත්‍රවාදය සහ ආර්ථිකය පදනම් වු පුළුල් සංධානයක් එක්සත් ජාතික පෙරමුණ අගෝස්තු 5 වනදා ජනතාව හමුවට ඉදිරිපත් කරන බව අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පවසයි.

රජයේ සංවර්ධනයට ඇතැම් නිලධාරීන් බාධා කරන අතර ආණ්ඩුව කඩා වැටෙයි කියා විපක්ෂය සිහින දකින බව සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය ඇමැති වෛද්‍ය රාජිත සේනාරත්න මහතා පවසයි.

ශ්‍රී ලංකාවේ බෞද්ධ ධර්මය ඇතැම් කණඩායම් වලට සටන් පාඨයක් වි ඇතැයි ඇමති රාජිත සේනාරත්න පවසයි.

ජීවන වියදම් සාධක වන කෑමබීම, ඇදුම් පැලදුම්වලට වඩා දුරකථන, රථවාහන, මිලදි ගැනීම නිසා ජීවන වියදම ඉහළ ගොස් තිබෙන බව අමාත්‍ය රාජිත සේනාරත්න ප්‍රකාශ කරයි.

ශ්‍රී ලංකාව තුළ ක්‍රියාත්මක වූ ඉස්ලාමීය ත්‍රස්තවාදය පිළිබඳව අධිකරණය ඉදිරියේ ඊට අදාල ලිඛිත සාක්ෂි ඉදිරිපත් කිරිමට තමන් සුදානම් බව අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා පවසයි.

නවක වෛද්‍ය සැපයීම් සහකාර නිලධාරීන් 54 කට පත්වීම් ලිපි ප්‍රදානය කිරිම සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශයේ ශ්‍රවණාගාරයේ දී පසුගියදා පැවැත්විනි.

ආහාර සදහා වර්ණ සංකේත ක්‍රමය ක්‍රියාත්මක කිරීමේ ගැසට් නිවේදනය ලබන සතියේ දී ප්‍රකාශයට පත් කරන බව සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා පවසයි. 

ශ්‍රී ලංකාවට අවශ්‍ය ඖෂධ නිෂ්පාදනය කිරීමේ අරමුණින් සිරින්ජර සහ රසායනාගාර සදහා භාවිතා කරන උපාංග නිෂ්පාදන කර්මාන්ත ශාලා 02කට මුල්ගල් තැබීම සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් අද (01) පෙරවරුවේ සිදු කෙරිනි.

ශ්‍රී ලංකාවේ ප්‍රාථමික සෞඛ්‍ය පහසුකම් වැඩිදියුණූ කිරීම සදහා ආසියානු සංවර්ධන බැංකුව රුපියල් මිලියන 60 ක මුදලක් සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍යාංශයට ලබා දී ඇත.

බහුජාතික සමාගමකින් වැඩි මුදලකට මිල දී ගත් පිළිකා එන්නත් තොගයක් සුව ඇමැති තහනම් කරයි.

Latest News