කොළඹ කොටස් වෙළෙඳපොළ වාර්තාගත ලෙස ඉහළට

ජන 05, 2022

    අද (05) වාර්තාගත ලෙස කොළඹ කොටස් වෙළඳපොළෙහි සියලු කොටස් මිළ ඉහළ ගියේය. 

    ඒ අනුව, අද (05)  එම දර්ශකය ඒකක 13,000 ඉක්මවා යන ලදි.  දිනය නිමාවූයේ සියලු දර්ශකයන්ගේ අගය ඒකක 13,076.91 ලෙසයි.  පිරිවැටුම ලෙස රුපියල් බිලියන 15.56 ක් ලෙස සඳහන් විය. 

    Latest News