ඉන්දියාවෙන් ලොකු ළූණු ආනයනය කිරීමට රජයෙන් පියවර

මාර් 03, 2020

    ඉන්දියාවෙන් ලොකු ළූණු ආනයනය කිරීමට රජය පියවර ගෙන තිබේ.

    දැනට රට පවතින ලොකු ළූණු හිඟයට පිළියම් ලෙස මෙම පියවර ගෙන ඇති අතර ඊට ඉන්දියාව ද එකඟතාව පළ කර ඇති බව වාර්තා වේ.

    මේ දිනවල ලොකු ළූණු කිලෝග්‍රෑමයක තොග මිල රුපියල් 135 ත් 140 ක් ලෙස සටහන් වන බව, දඹුල්ල ආර්ථීක මධ්‍යස්ථානය සඳහන් කළේය.

    රටේ වාර්ෂික ලොකු ළූණු අවශ්‍යතාව මෙට්ට්‍රික් ටොන් දෙලක්ෂ පනස් දහසකට ආසන්න බව, කෘෂිකර්ම දෙපාර්තමේන්තුව පවසයි.

     

    Latest News