ඉන්දීය ගොවිපොළවලින් බිත්තර ආනයනය කිරීමට ද කැබිනට් අනුමැතිය හිමිවුණා.

උපරිම සිල්ලර මිල ඉක්මවා බිත්තර අලෙවි කළ 9 දෙනෙකුට අඟුණකොළපැලැස්ස අධිකරණය රුපියල් ලක්ෂ 9ක දඩ නියම කර තිබෙන බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය ප්‍රකාශ කරනවා.

නිෂ්පාදන මිල ඉහළ යාම හේතුවෙන්, වැලිමඩ කුකුල් බිත්තර නිෂ්පාදනය අවම මට්ටමක පවතිනවා.

බිත්තර සදහා උපරිම සිල්ලර මිලක් නියම කරමින් ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ. ඒ, පාරිභෝගික කටයුතු පිළිබද අධිකාරියේ සභාපති ශාන්ත නිරිඇල්ල විසින්.

Latest News