චීනය අභ්‍යවකාශ්‍ය ගත කළ ලෝන් මාර්ච් ෆයි බී රොකට් යානාවේ කොටසක්, අද උදෑසන ඉන්දියන් සාගරයට කඩා වැටී තිබේ.

සුපිරි පැසි පන්දු ක්‍රීඩක කෝබි බ්‍රයන්,මරණයට පත්වූ හෙලිකොප්ටර් අනතුර පිළිබඳ පරීක්ෂණ ආරම්භ කර තිබේ. ලොව අග්‍රගන්‍ය පැසිපන්දු ක්‍රීඩකයෙකු වූ කෝබි බ්‍රයන් හෙලිකොප්ටර් අනතුරකට මුහුණ දුන්නේ පසුගිය ඉරිදා.

Latest News