සියරාලියෝන්හි ෆ්‍රීටවුන් අගනුවර පිහිටි වසර 400 ට වඩා පැරණි යැයි විශ්වාස කෙරෙන, දැවැන්ත කපු පුළුන් වෘක්ෂයක් කුණාටුවකට හසු වීමෙන්, විනාශයට පත්ව තිබෙනවා.

සියරාලියෝන් රාජ්‍ය විරෝධී උද්ඝෝෂණවලින් පසු පුද්ගලයින් 130 දෙනෙකු පමණ අත්අඩංගුවට ගෙන ඇතැයි, එරට පොලිසිය පවසනවා.

Latest News