ජනාධිපති රනිල් වික්රමසිංහ මහතා මේ වනවිට පාර්ලිමේන්තුවේ දී විශේෂ ප්රකාශයක් සිදුකරනවා.
"උරුමය" සින්නක්කර ඔප්පු ලක්ෂ 20ක් ලබාදීමේ ජාතික වැඩසටහන යටතේ, සුදුසුකම්ලත් මහවැලි වලව කලාපයේ ජනපදිකයන් 45,253 ක් අතුරින් 1,524 දෙනෙකු වෙත සින්නක්කර ඔප්පු ප්‍රදානය කිරීම අද (17) සිදුකළා.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ මන්නාරම රදගුරු අති උතුම් ආචාර්ය ෆිඩෙල්ස් ලයනල් එමානුවෙල් ප්‍රනාන්දු හිමිපාණන් අතර හමුවක් අද (16) පෙරවරුවේ මන්නාරම රදගුරු නිල නිවසේ දි සිදු විය.
"උරුමය " වැඩසටහන යටතේ මන්නාරම දිස්ත්රික්කයට ඉඩම් ඔප්පු 5,000ක් ලබාදීමට නියමිත අතර මේ වනවිට ඉඩම් ඔප්පු 442ක් ලබාදී අවසන් බව ජානාධිපති මාධ්ය අංශය සඳහන් කරනවා.
එක්සත් ජාතික පක්ෂයේ කැස්බෑව ප්රධාන කාර්යාලය අද විවෘත කෙරුණා. ඒ, කැස්බෑව මිරිස්වත්ත ප්රදේශයේ දී.
තමා නව අගමැති ලෙස දිවුරුම් දීමේ උත්සවයට සහභාගී වන්නැයි, ඉන්දීය අගමැති නරෙන්ද්රද මෝදි මහතා, ජනාධිපති රනිල් වික්රඅමසිංහ මහතාට ඇරයුම් කර තිබෙනවා.
එක්සත් ජාතීන්ගේ දේශගුණික විපර්යාස පිළිබඳ සමුළුවට සහභාගී වූ ජනාධිපති රනිල් වික්රමසිංහ මහතා ඊයේ (04) රාත්රී දිවයිනට පැමිණ තිබෙනවා.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයින් අතර විශේෂ සාකච්ඡාවක් අද (26) පැවැත්වෙනවා.

ශ්‍රී ලංකා ආර්ථිකය යළි ගොඩනැගීමට ජනාධිපතිවරයා ගෙන යන වැඩපිළිවෙළට සහය ලබා දෙන බව, දකුණු කොරියානු ජනාධිපති යූන් සුක් යෙයෝල් මහතා පවසනවා.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සිව් දින නිල සංචාරයක් සඳහා ඊජිප්තුව බලා පිටත්ව ගියේය.

Latest News