ජනපති යළි දිවයිනට

දෙසැ 05, 2023
    එක්සත් ජාතීන්ගේ දේශගුණික විපර්යාස පිළිබඳ සමුළුවට සහභාගී වූ ජනාධිපති රනිල් වික්රමසිංහ මහතා ඊයේ (04) රාත්රී දිවයිනට පැමිණ තිබෙනවා.

    ඩුබායිහි පැවැත්වෙන එක්සත් ජාතීන්ගේ දේශගුණික විපර්යාස පිළිබඳ සමුළුවට සහභාගී වීම සඳහා ජනාධිපති රනිල් වික්රමසිංහ මහතා පසුගිය 30 වැනිදා පෙරවරුවේ දිවයිනෙන් පිටත්ව ගියා.

    Latest News