1980 අංක 47 දරන ජාතික පාරිසරික පනත මගින් ලැබී ඇති බලතල ප්‍රකාරව 2023 ජූලි මස 19 වන දිනැති අංක 2341/30 දරන ගැසට් පත්‍රය මගින් තනි භාවිත ප්ලාස්ටික් අයිතම 09ක්, වෙළෙඳාමක් හෝ කර්මාන්තයක් සඳහා යොදාගැනීම තහනම් කර ඇත. 

ප්ලාස්ටික් යොදා ගනිමින් නිෂ්පාදනය කෙරෙන භාණ්ඩ රැසක් තහනම් කර තිබෙනවා. එය ඉදිරි දෙසතිය තුළ ක්‍රියාත්මක බවයි පරිසර අමාත්‍ය නසීර් අහමඩ් මහතා පවසන්නේ.

අද සිට (31) දින සිට ප්ලාස්ටික් හා පොලිතීන් ආශ්‍රිත නිෂ්පාදන වර්ග 04ක් මෙරට භාවිතය සඳහා නිෂ්පාදනය තහනම් කිරීමට පියවර ගෙන ඇතැයි පරිසර අමාත්‍යාංශය විසින් පියවර ගෙන තිබේ.

හෙට සිට (31) දින සිට ප්ලාස්ටික් හා පොලිතීන් ආශ්‍රිත නිෂ්පාදන වර්ග  04ක් මෙරට භාවිතය සඳහා නිෂ්පාදනය තහනම් කිරීමට  පියවර ගෙන ඇතැයි පරිසර අමාත්‍යාංශය විසින් පියවර ගෙන තිබේ.

එක්වරක් පමණක් භාවිත කළ හැකි ප්ලාස්ටික් බීම බට හා ප්ලාස්ටික් ආහාර බහාලුම් බ්‍රිතාන්‍ය තුල භාවිතය තහනම් කර තිබේ.

ලබන මාර්තු පළමුවැනිදා සිට අමෙරිකාවේ නිව්යෝර්ක් ප්‍රාන්තයේ පොලිතින් හා ප්ලාස්ටික් මළු භාවිතය තහනම් කර තිබේ.

Latest News