පවතින සීමිත ඉන්ධන තොගය බෙදාහැරීම සඳහා පෝලිම්වල සිටින ජනතාවට කූපන් පතක් ලබාදීමේ වැඩපිළිවෙල අද (27) සිට ක්‍රියාත්මකයි. මෙහිදී ඉන්ධන ලබාගැනීමට පැමිණෙන පුද්ගලයින්ට අංකයක් නිකුත් කිරීම සිදුකෙරේ. ඒ අනූව, දැනට සීමිතව පවතින ඉන්ධන තොගය පිරවුම්හල්වලට ලැබුනු වහාම ඒ බව අදාළ අංකය හිමි පුද්ගලයාට දැනුම් දීමට ක්‍රමවේදයක් ද සකසා තිබේ.   

හදිසි සහ අත්‍යවශ්‍ය සේවා ලෙස ඛණිජ තෙල් සැපයුම කිසිඳු බාධාවකින් හා හිඟයකින් තොරව සිදු කෙරෙන බව ඛණිජ තෙල් සංස්ථාවේ සභාපති නීතීඥ සුමිත් විජේසිංහ මහතා පවසයි.

තෙල් අපනයන ඉක්මනින් ආරම්භ කරන්නැයි අමෙරිකාව ලිබියාවට දැනුම් දේ.

ශ්‍රී ලංකාවේ තෙල් හා ස්වභාවික වායු ගවේෂණය සඳහා ගිවිසුමකට එළැඹීමට නියමිතයි.

Latest News