මෙරට කොවිඩ් 19 සමස්ත රෝගීන් 1683 දෙනාගෙන් 808 දෙනෙකුම නාවික හමුදාවෙන් සහ ඒ ආශ්‍රිතයින්ගෙන් හඳුනා ගැනිණ.

ඊයේ (02) දිනය තුළ පමණක් මෙරට වාර්තා වූ කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 40ක්. ඉන් පුද්ගලයින් 32 ක් විදෙස් රටවල සිට මෙරටට පැමිණි අය බව යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

මෙරටින් වාර්තා වන කොවිඩ් නයින්ටීන් ආසාදිතයින් ගණන 1645 දෙනෙක් දක්වා ඉහල ගොස් තිබේ.

තවත් කොව්ඩ්-19 ආසාදිතයින් 12 දෙනෙක් පූර්ණ සුවය ලබා රෝහල්වලින් පිටත්ව ගොස් තිබේ.

ලොව පුරා කොරෝනා ආසාදිත සංඛ්‍යාව ලක්ෂ 63 ඉක්මවා තිබේ. මරණ සංඛ්‍යාව තුන් ලක්ෂ හැත්තෑ හත් දහසකට අධිකයි.

ඊයේ හඳුනාගැනුණු කොවිඩ් 19 රෝගීන් සංඛ්‍යාව 13 දෙනෙක්.

කොවිඩ් 19 රෝගයෙන් අද මිය ගිය පුද්ගලයාගේ අවමංගල්‍යය අද දිනයේම සිදු කිරීමට නියමිතයි.

කොරෝනා වෛරසය හේතුවෙන් ලොව පුරා සිදුවු මරණ සංඛ්‍යාව තුන් ලක්ෂ 73,000 ඉක්මවා ගොස් තිබේ.

කොරෝනා ආසාදිතයෙක් මීට සුළු වේලාවකට පෙර ජීවිතක්ෂයට පත්ව ඇතැයි සෞඛ්‍ය සේවා අධක්ෂ ජෙනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පවසයි.

මෙරට තුල කොරෝනා වෛරස ආසාදිතයිගේ ගණන 1503ක් දක්වා ඉහළ ගොස් තිබේ.

Latest News