අද (05) උදෑසන 10.00 වන විට කොරෝනා ආසාදිතයින් 13 දෙනෙක් පූර්ණ සුවය ලබා ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

කොවිඩ් 19 වැළැක්වීම පිළිබඳ පාසල් මාර්ගෝපදේශ ඇතුළත් “යහපුරුද්දෙන් සුව පැවැත්මක්” නම් වූ සංයුක්ත තැටිය නිකුත් කිරීම හා පාසල් වෙත බෙදාහැරීම සඳහා නිල වශයෙන් අධ්‍යාපන ලේකම්වරයා වෙත භාර දීම අද (04) අධ්‍යාපන අමාත්‍යාංශයේ දී සිදුකෙරිණි.

කොවිඩ්-19 වෛරසය ආසාදනය වී සිටි තවත් පුද්ගලයින් 75 දෙනෙක් පූර්ණ සුවය ලබා රෝහල්වලින් පිටත්ව ගොස් ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

නැගෙනහිර කොළම මූලික රෝහලේ කොවිඩ් 19 ආසාදිත මවට උපන් බිළිඳාට කොවිඩ් 19 රෝගය වැළඳී නොමැති බව රෝහල් අධ්‍යක්ෂ වෛද්‍ය ප්‍රියන්ත කරුණාරත්න මහතා පවසයි.

ලොව පුරා කොවිඩ් - 19 වෛරසය ආසාදිතයන්ගේ මරණ සංඛ්‍යාව 6,82,855ක් බව ජෝන්ස් හොප්කින්ස් විශ්වවිද්‍යාලයේ කොරෝනා තොරතුරු මධ්‍යස්ථානය අද (02) අද වාර්තා කරයි.

මෙරටින් වාර්තා වන සමස්ත කොරෝනා රෝගීන්ගේ සංඛ්‍යාව 2815ක් බව සෞඛ්‍ය අංශ සදහන් කරයි.

කොවිඩ් 19 රෝගය වැළඳුණු එක්අයෙක් ඊයේ හඳුනාගනු ලැබීය. එම රෝගියා ලංකාපුර ප්‍රාදේශීය ලේකම් කාර්යාලයෙන් හඳුනාගත් කොවිඩ් 19 රෝගියාගේ බිරිඳ බවයි, වසංගත රෝග විද්‍යා අංශය පැවසුවේ.

මෙරට කොවිඩ් දහනවය රෝගයෙන් පූර්ණ සුවය ලැබූ සංඛ්‍යාව 2,391 දක්වා ඉහළ ගොස් තිබේ.

මෙරට සුවය ලැබු සමස්තය 2391ක් දක්වා ඉහළ ගොස් තිබේ.

කොවිඩ් 19 රෝගය වැළඳුණු 2,333 දෙනෙක් මේ වන විට පූර්ණ සුවය ලබා තිබේ.

Latest News