ඊයේ (13) දිනයේ දී හමුවු කොරෝනා ආසාදිතයින් 26 දෙනාම වැලිසර නාවික හමුදා කඳවුරේ සාමාජිකයින් බව යුද හමුදාපති ලුතිතන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

මෙරට සමස්ත ආසාදිතයින් ගණන 847 ක් දක්වා ඉහළ ගොස් තිබේ.

අද (09) සවස 4.00 වන විට තවත් කොරෝනා ආසාදිතයින් 9 දෙනෙක් වාර්තා වු බව සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කරයි.

මේ වන විට කොළඹ දිස්ත්‍රික්කයෙන් හඳුනා ගෙන ඇති කොවිඩ් 19 ආසාදිතයින්ගේ සංඛ්‍යාව 150ක් වෙයි.

මෙරට සමස්ත කොරෝනා ආසාදිතයින් ගණන 835 ක් දක්වා ඉහළ ගොස් තිබේ. ඊයේ (08) රාත්‍රී 11.45 වන විට තවත් කොරෝනා ආසාදිතයින් 11 දෙනෙක් වාර්තා වු බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

අද (08) උදෑසන 10.00 වන විට තවත් කොරෝනා ආසාදිතයින් 8 දෙනෙක් සුවය ලැබූ බව සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කරයි.

මෙරට සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 824 දක්වා ඉහළ ගොස් ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය සදහන් කළේය.

කොරෝනා ආසාදිතව අයි.ඩී.එච් රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි නාවික හමුදා නිලධාරියෙකු පූර්ණ සුවය ලබා රෝහලෙන් පිටව ගොස් තිබේ.

මෙරටින් හඳුනා ගැණුනු කොවිඩ් නයින්ටීන් ආසාදිතයින්ගේ ගණන 718ක් දක්වා ඉහළ ගොස් තිබේ. ඒ ඊයේ දිනයේ දී ආසාදිතයින් 13ක් හඳුනා ගැනීමත් සමගයි.

කොරෝනා වෛරසය ආසාදිතව ප්‍රතිකාර ලබමින් සිටි තවත් පුද්ගලයින් 10 දෙනෙකු සුව ලබා රෝහල්වලින් පිටව ගොස් තිබේ.

Latest News