සුවය ලැබු ආසාදිතයින් ගණන 823 දක්වා ඉහළට

ජූනි 02, 2020

    තවත් කොව්ඩ්-19 ආසාදිතයින් 12 දෙනෙක් පූර්ණ සුවය ලබා රෝහල්වලින් පිටත්ව ගොස් තිබේ.

    ඒ අනුව සුවය ලැබු සමස්ත රෝගින් ගණන 823ක්. මේ වන විට මෙරටින් වාර්තා වී ඇති සමස්ත ආසාදිතයින් ගණන 1643කි.

    තවත් රෝගීන් 809 දෙනෙක් වෛද්‍ය අධීක්ෂණය යටතේ රෝහල්වල ප්‍රතිකාර ලබමින් සිටියි. කොඩ්ඩ්-19 හේතුවෙන් මරණ 11ක් වාර්තා වී තිබේ.

    Last modified on අඟහරුවාදා, 02 ජූනි 2020 14:28

    Latest News