මැයි මස 1 වැනි දින සිට ක්‍රියාත්මක වන පරිදි නුවරඑළිය දිස්ත්‍රික්කයේ මහල් 4කට වැඩි නව ගොඩනැගිලි ඉදිකිරීම සීමා කිරීමට අදාළව ඉදිරිපත් කළ යෝජනාවට කැබිනට් අනුමැතිය හිමි වී තිබෙයි.

අමෙරිකාවේ පාර්ලිමේන්තු ගොඩනැගිල්ල ලෙස සැලකෙන වොෂ්න්ටනයේ කැපිටල් හිල් ගොඩනැගිල්ල අසළ ඊයේ නැවතත් ප්‍රහාරයක් එල්ල වී තිබේ.

ළඟම පාසල හොඳම පාසල වැඩසටහනේ තෙවැනි පියවර යටතේ ඉදි කළ පාසල ගොඩනැඟිලි 500ක් අධ්‍යාපන පද්ධතියට එක් කිරීම අද (09) සිදු කිරීමට නියමිතයි.

Latest News